AUG
26
නන්දසේන ගෝඨාභය මීළඟ අගමැතිද..?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂව අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට කිසිඳු අකමැත්තක් නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් කැමැත්ත පළකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විශ්‍රමික මේජර් ප්‍රදීප් උඳුගොඩ පවසනවා.
ඒ, බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (25) පැවැති මාධ්‍ය හමුව අමතමින්.
256 Views
Comments