අනුර කුමාර ලස්සන වෙලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
08

අනුර කුමාර ලස්සන වෙලා

අනුර කුමාර ලස්සන වෙලා

 

අනුර කුමාර දිසානායක මහතා දැන් ටිකක් ලස්සන වී ආඩම්බර වී ඇති බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

"ඉස්සර නම් අපිට හිනා වෙලා කතා කරනවා. දැන් ටිකක් ආඩම්බර වෙලා. දැන් හිනා වෙන්නෙත් නෑ" යනුවෙන්ද අලුත්ගමගේ මහතා කීය.

 

 රනිල් වික්‍රමසිංහ මහත්තයට රනිල් කියා අද කතා කරන අය එදා සර් කියමින් පස්සෙන් ගිය හැටි  මතක බව කී අලුත්ගමගේ මහතා ජාතික ඇඳුම ඇඳගෙන අපි සමහරුන් රනිල් වික්‍රමසිංහ  මහතාට ගරු කිරීමක් වශයෙන් එදා ෆුල් සූට් එකටත් බැස්ස බවද සඳහන් කළේය.

views

200 Views

Comments

arrow-up