රෝහිත කළුතරින් පටන් ගත්ත “මහින්ද සුළග” මහින්දානන්ද මේ ඉරිදා නාවලපිටියට අරන් එයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

රෝහිත කළුතරින් පටන් ගත්ත “මහින්ද සුළග” මහින්දානන්ද මේ ඉරිදා නාවලපිටියට අරන් එයි

රෝහිත කළුතරින් පටන් ගත්ත “මහින්ද සුළග” මහින්දානන්ද මේ ඉරිදා නාවලපිටියට අරන් එයි

ලබන ඉරිදා දිනයේදී මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නාවලපිටියේදී පොහොට්ටුවේ රැස්වීමක් සංවිධාන කොට ඇත.



මහින්දානන්ද අලුත්ගමගේ විසින් මෙම රැස්වීම සංවිධාන කොට තිබේ. 

 

මහින්ද රාජපක්ෂ  අගමැති ධූරයෙන් ඉවත් වීමෙන් පසු සහභාගි වන දෙවන රැස්වීම වන්නේ මෙයයි.

views

241 Views

Comments

arrow-up