දක්ෂිණ අධිවේගයේ සිදුවූ දරුණු අනතුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

දක්ෂිණ අධිවේගයේ සිදුවූ දරුණු අනතුර

දක්ෂිණ අධිවේගයේ සිදුවූ දරුණු අනතුර

ඊයේ(07) පස්වරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම පිටවීම ආසන්නයේදී ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවී තිබුණි.

 

රියදුරුට රථයේ වේගය පාලනය කරගත නොහැකිව අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව වාර්තාවිය.

 

අනතුරින් බරපතළ තුවාල ලැබූ රථයේ රියදුරු හා රිය සහායක රෝහල් ගතකර තිබේ.

views

804 Views

Comments

arrow-up