සහල්වලට උපරිම සිල්ලර මිලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

සහල්වලට උපරිම සිල්ලර මිලක්

සහල්වලට උපරිම සිල්ලර මිලක්

ඉදිරි සතියේදී වෙළෙඳ අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙළෙඳපොළේ දැනට පවතින සහල් මිල අඩුකර සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට, සහල් මෝල් හිමියන් සමග එකගතාවයකට එළඹීමට නියමිතය.

 

 


රතු හා සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 94 දක්වාත්, නාඩු සහල් රුපියල් 96 දක්වාත් , සම්බා සහල් රුපියල් 105 දක්වාත් , කීරි සම්බා සහල් රුපියල් 138ක් දක්වාත් අඩුකර උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය අපේක්ෂා කරයි.

 

 


ඒ අනුව වෙළෙඳ අමාත්‍යාංශය සදහන් කරන්නේ සහල්වල දැන් පවතින මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවන බවයි.

views

866 Views

Comments

arrow-up