JUL
25
එන්නත්කරණ වාර්තාව අලුත් වේ

ඊයේ දිනය තුළදී මෙරට එක්දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ලබා දී ඇත.
ඒ අනුව ලබාදී ඇති එන්නත් සංඛ්‍යාව 412221ක් වන අතර වැඩිම පිරිසකට ලබා දී ඇත්තේ සයිනොෆාම් එන්නතයි.
ලක්ෂ 66කට අධික පිරිසකට සයිනොෆාම් එන්නත ලබා දී ඇති අතර මෙරට ජනතාවට ලබා දී ඇති මුළු එන්නත් සංඛ්‍යාව 8907559කි.
851 Views
Comments