අපට ජනවරම ලබා දුන් ජනතාවට අද කන්න වත් නැහැ ආර්ථික ඇමැති - බැසිල් රාජපක්ෂ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

අපට ජනවරම ලබා දුන් ජනතාවට අද කන්න වත් නැහැ ආර්ථික ඇමැති - බැසිල් රාජපක්ෂ

අපට ජනවරම ලබා දුන් ජනතාවට අද කන්න වත් නැහැ  ආර්ථික ඇමැති - බැසිල් රාජපක්ෂ

මූලික වශයෙන්ම සහන සැලසිය යුත්තේ දැඩිව ආර්ථික අවපාතයකට  ලක්ව ඇති ඉතා දුප්පත් තුන් වේලකින් එක් වේලක් පමණක් කුස පුරවා ගන්නා දරිද්‍ර  ජනතාවට බව නව ආර්ථික අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

 

 

වත්මන් ආන්ඩුව බලයට පත්කරේ එවැනි පුද්ගලයන් බවත් ඔවුන් හාල් කිලෝවක් මිලදී ගැනීමට නොහැකිව බඩගින්නේ සිටින බවත්
ප්‍රථමයෙන් ඔවුන්ට සහන සැලසිය යුතු බවත් ඊයේ (17)අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවකදි සාකච්ඡාවකදි බැසිල් රාජපක්ෂ මහතා පැවසූහ.

 

 

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල මිල පාලනය තම ප්‍රථම අරමුණ බවත් ඒ සඳහා තමන්ට උදව් අවශ්‍ය  බවත් වැඩි දුරටත් පැවසූ හ.

views

889 Views

Comments

arrow-up