JUL
11
අවු. 5ට අඩු දරුවන් සිටින මව්වරුන්ට රට රැකියා තහනම් කරයි

වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන් ඇති මව්වරුන්ට විදේශ රැකියා සඳහා සඳහා පිටත්ව යාමට අනුමැතිය ලබා නොදෙන බව කම්කරු ඇමති නිමල් සිරිපාල මහතා සඳහන් කරයි.
එමෙන්ම වයස අවුරුදු 18ට වඩා අඩු දරුවන් සිටින මව්වරුන් විදේශගත වන්නේ නම් එම දරුවන්ගේ රැකවරණය පිළිබඳව සුදුසු වැඩපිළිවෙළක් අයදුම් කාරිය විසින් ලබා දිය යුතු වේ.
මීට අමතරව වයස අවුරුදු 23ත් 45ත් අතර කාන්තාවන් විදෙස් ගත වීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීමද අනිවාර්ය කර තිබේ.
1010 Views
Comments