JUL
04
හෙට සිට ක්‍රියාත්මක වන නව මාර්ගෝපදේශ මාලාව නිකුත් වේ

හෙට දිනයේ සිට බලපැවැත්වෙන නවතම කොවිඩ් මාර්ගෝපදේශ මාලාව අද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව පළාත අතර ගමනාගමනය තවදුරටත් තහනම් වන අතර පොදු ගමනාගමනය බස්නාහිර පළාත තුළ ආසන ධාරිතාවෙන් 30%ක් සහ අනෙකුත් පළාත්වල ආසන ධාරිතාවෙන් 50% ක් ලෙස පවත්වාගෙන යා හැකියි.
මංගල උත්සව, අවමංගල අවස්ථා සහ පූජනීය ස්ථාන සඳහා පනවා තිබූ සීමාවන් එලෙසම තවදුරටත් පවත්වාගෙන යනු ඇති.
1435 Views
Comments