JUN
27
කුරුණෑගල අධිකරණ සිර මැදිරියෙන් රැඳවියන් සිව්දෙනෙකු පලා යයි

කුරුණෑගල අධිකරණ පරිශ්‍රයේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවන් සිව්දෙනෙකු ඉන් පලා ගොස් ඇති බව වාර්තා වේ.
එම සිව්දෙනාගෙන් එක් අයෙකු නැවතත් අත්අඩංගුට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වී ඇති අතර ඔහු කෑගල්ල ප්‍රදේශ පදිංචිකරුවෙකි.
ඉතිරි සැකකරුවන් තිදෙනා ද සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
1022 Views
Comments