පොහොට්ටුවෙි පසුපෙළ රහස් සාකච්ඡාවක
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
27

පොහොට්ටුවෙි පසුපෙළ රහස් සාකච්ඡාවක

පොහොට්ටුවෙි පසුපෙළ රහස් සාකච්ඡාවක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ රහස් සාකච්ඡාවක් අද පවත්වා ඇති බවට වාර්තා වේ.

 

මෙම සාකච්ඡාව සඳහා මන්ත්‍රීවරුන් 35 දෙනෙකු සහභාගී වී තිබුණි. එහිදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවතත් පාර්ලිමේන්තුව පැමිණිය යුතු බවට වන යෝජනාවක් ද සම්මත කරගෙන තිබෙි.

 

සකච්ඡාව පවත්වා තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ දෙහිවල පිහිටි නිවසේදීය.

 

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවට පැමිණ මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍යධූරයෙහි දෙව්රම් දීමට සූදානමක් පවතින බවයි.

 

 

views

862 Views

Comments

arrow-up