ෆයිසර් එන්නත් තොගයක් හෙට දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
04

ෆයිසර් එන්නත් තොගයක් හෙට දිවයිනට

ෆයිසර් එන්නත් තොගයක් හෙට දිවයිනට

ෆයිසර් එන්නතෙහි මාත්‍රා 26,000ක් හෙට මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.


ඒ අනුව ෆයිසර් එන්නත හිමිවන පළමු දකුණු ආසියානු කලාපයේ රට වන්නේ ශ්‍රී ලංකාවයි.

 

මෙලෙස ලැබෙන එන්නත් ලබාදිය යුතු පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට විශේෂඥ කමිටුවක්ද පත්කර තිබේ.

views

875 Views

Comments

arrow-up