භාවිතයෙන් ඉවත් කළ දත් බුරුසු සහ කාබන් පෑන් නැවත එකතු කිරීමේ වැඩපිළිවෙලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
11

භාවිතයෙන් ඉවත් කළ දත් බුරුසු සහ කාබන් පෑන් නැවත එකතු කිරීමේ වැඩපිළිවෙලක්

භාවිතයෙන් ඉවත් කළ දත් බුරුසු සහ කාබන් පෑන් නැවත එකතු කිරීමේ වැඩපිළිවෙලක්

භාවිතයෙන් පසුව ඉවත දමා තිබෙන දත් බුරුසු සහ කාබන් පෑන් ආපසු එකතු කරගැනීමේ වැඩසටහනක් දිවයිනේ පාසල් හරහා ක්‍රියාත්මක කිරීම පිළිබඳව  පරිසර අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටියි.

 

මෙලෙස පරිසරයට මුදාහැර ඇති කාබන් පෑන් සහ දත් බුරුසු දිරාපත්වීමට වසර 400ක පමණ දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් දැඩි පාරිසරික අර්බුදයක් ඇතිව තිබේ. මේ නිසා ඒවා නැවත එකතු කර  ප්‍රතිචක්‍රිකරණය කිරීමටයි තීරණය වී ඇත්තේ.

views

1767 Views

Comments

arrow-up