JUL
18
වන අලියෙකු පහර දීමෙන් දෙදෙනෙකු මරුට

කහටගස්දිගිලිය පොප් මඩුව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
61 සහ 63 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ වනවිට වන අලියා ප්‍රදේශයෙන් පලවා හැරීම සඳහා වන ජිවි නිලධාරින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
901 Views
Comments