AUG
01
ඔන්ලයින් හරහා ලමයින් හිංසනය වන ප්‍රදේශ දෙකක් සොයා ගනී

ඔන්ලයින් හරහා දරුවන් හිංසනයට හා විවිධ අපචාරවලට ගොදුරු වන ප්‍රදේශ 02 ක් හඳුනාගෙන ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.
එම ප්‍රදේශ කොළඹ දිස්ත්‍රික්කයට අයත් බවත්, ඊට බලපෑ නිශ්චිත හේතුවක් අනාවරණ වී නොමැති බවයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවසුවේ.
මේ අතර මනෝ විද්‍යාඥයින් පවසන්නේ මේවනවිට ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලදී පාසැල් දරුවන් මෙන්ම නව යොවුන් වියේ තරුණයින් සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
1089 Views
Comments