මහනුවර රෝහලේ දෙදිනකදී කොවිඩ් මරණ 12ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
25

මහනුවර රෝහලේ දෙදිනකදී කොවිඩ් මරණ 12ක්

මහනුවර රෝහලේ දෙදිනකදී කොවිඩ් මරණ 12ක්

කොවිඩ් 19 වෛරසය ආසාදිතවී මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ  පිරිසෙන් 12 දෙනෙකු පසුගිය දින දෙකක් තුළ මරණයට පත්ව ඇතිබව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මියගිය අය අතර කාන්තාවන් හය දෙනෙකු සිටින අතර පසුගිය 22 වන දා සහ 24 වන දා මෙම මරණ සිදුව ඇතැයි වාර්තාවේ. මියගිය පිරිස 58ත් -73ත් අතර වයස් සීමාවේ පසුවන්නන් බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

views

889 Views

Comments

arrow-up