අගමැතිට අසුභ කාලයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

අගමැතිට අසුභ කාලයක්

අගමැතිට අසුභ කාලයක්

පසුගිය සමයේ කොරෝනා  ආසාදිතව ප්‍රතිකාර ලැබූ බ්‍රිතාන්‍ය  අගමැති බොරිස් ජොන්සන් මහතා නැවතත් ස්වයං නිරෝධායනය ට යොමු කොට ඇත.

 

 

බ්‍රිතාන්‍ය අගමැතිවරයා ස්වයං නිරෝධායනයට ලක්වීමට හේතුව වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය සාජිඩ් ජාවිඩ් හට කොරෝනා ආසාදනය වීමත් ඔහුගේ ළඟම ආශිතයෙකු ලෙස බ්‍රිතාන්‍ය අගමැති හඳුනා ගැනීමත්ය.මීට අමතරව මුදල් අමාත්‍ය රිෂී සුනාක් ද ස්වයං නිරෝධායනය ට ලක් කර ඇත.

 

 

ඔවුන් දෙදෙනා නිරෝධයනයට ලක් කර ඇත්තේ එක් අයෙකු කොවිඩ් ආසාධිත ව ඇති නිසා  බව ඇතැම් මාධ්‍ය නිවේදනය කළ ද එය නිල වශයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කර නොමැත.

views

867 Views

Comments

arrow-up