JUL
11
පොල් ගසක් හිස මතට වැටී පුද්ගලයෙක් මරුට

පල්ලෙවෙල, මොරගහමංකඩ ප්‍රදේශයේ පොල් ගසක් හිස මතට වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම පුද්ගලයා කොස්ගසක් කපමින් සිටි අතර එම අවස්ථාවේ කොස්ගස පොල් ගස මතට වැටී පොල්ගස ගැලවී ගොස් එම පුද්ගලයාගේ හිස මතට වැටී අනතුර සිදුව ඇත.
වයස අවුරුදු 45ක් වු බලංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබේ.
පින්නනල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
5078 Views
Comments