JUL
04
අදත් නව ආසාදිතයින් 1,022ක් වාර්තා වේ

කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 1,022ක් අද දිනය තුළ හඳුනාගෙන ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම පිරිසද සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 265,079ක් දක්වා ඉහළ ගොස් ඇත.
603 Views
Comments