තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

අද උදෑසන 6 සිට දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කල බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව පහත ප්‍රදේශ හුදෙකලා තත්ත්වයේ පසුවේ
රත්නපුර දිස්ත්‍රික්කය
නිවිතිගල පොලිස් බලප්‍රදේශයේ,
නොරගල්ල ග්‍රාම නිලධාරී වසමේ,
නොරගල්ල ඉහළ කොටස
යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ,
පින්කන්ද වත්ත 1
පින්කන්ද වත්ත 2
පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ,
පින්කන්ද වත්ත 3
මොනරාගල දිස්ත්‍රික්කය
මොනරාගල පොලිස් බලප්‍රදේශයේ,
හිදිකිවුල ග්‍රාම නිලධාරී වසමේ,
නක්කලවත්ත ග්‍රාමය
මිල්ලකැලේ වත්ත ග්‍රාමය
748 Views
Comments