මෙරට සුරූපි තරුණියන් 27,000ක් අයාලේ (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

මෙරට සුරූපි තරුණියන් 27,000ක් අයාලේ (PHOTOS)

මෙරට සුරූපි තරුණියන් 27,000ක් අයාලේ (PHOTOS)

මෙරට තුළ කාන්තාවන් 27000 ක් පමණ ලිංගික වශයෙන් අළෙවි වන බව නවතම පොලිස් වාර්තාවකින් හෙළිවේ.

 

අවුරුදු 16 පමණ සිට අවුරුදු 45 දක්වා පමණ අවුරුදු පරාසයක අය මේ අතර සිටින බවද වාර්තා වේ.මින් බහුතරයක් කොළඹින් පිට අය බවයි වාර්තා වෙන්නේ

 

මින් බහුතරයක් දැනට චෝදනා එල්ල වී ඇති ලංකා ඇඩ්ස් හා රෙඩ් රෝස් වෙබ් අඩවිවල ලිංගික ශ්‍රමිකයින් ලෙස අළෙවි වී ඇතැයි ද හෙළිව තිබේ.

 

සම්බාහන මධ්‍යස්ථාන රැසක් අද වන විට තරුණියන් මෙලෙස ලිංගික ශ්‍රමිකයින් ලෙස වෙබ් අඩවි හරහා අළෙවි කරන බවද සදහන්.

 

කොරෝනා ව්‍යාප්තියත් සමඟ කාන්තාවන් වෙබ් අඩවි ඔස්සේ අලෙවි වීම ඉහළ ගොස් ඇතැයි ද සදහන්.

 

විශේෂයෙන් මෙලෙස අළෙවි වන සුරූපි තරුණියන් අතර ඇතැමුන් රාජ්‍ය හා පුද්ගලික ආයතන වල සේවිකාවන්ද වෙනවා.

 

ඔවුන් රැකියා නිමවී පැය දෙක තුනක් ලිංගික ශ්‍රමිකයෙක් ලෙස කටයුතු කරන බවටයි වාර්තා වල දැක්වෙන්නේ.

 

15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සිදු වෙන විමර්ශනත් සමඟ මෙම නවතම තොරතුරු හෙළිව තිබෙනවා.

 

ඇතැම් කාන්තාවන් අද සිය ජීවනෝපාය කර ගෙන ඇත්තේද මෙයයි.

 

 

වෙබ් අඩවි වල සුරූපිණියන් විකුණන අයුරු..

 

 

 

views

3071 Views

Comments

arrow-up