ළිඳට වැටී අවසන් ගමන් ගිය පුංචි සිඟිත්තිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
01

ළිඳට වැටී අවසන් ගමන් ගිය පුංචි සිඟිත්තිය

ළිඳට වැටී අවසන් ගමන් ගිය පුංචි සිඟිත්තිය

ඊයේ(31) දහවල් 12.50ට පමණ කනගරායන්කුලම් පොලිස් වසමේ ආලන්කුලම් ප්‍රදේශයේ නිවසක සිටි වයස අවුරුදු 6ක් වූ දැරියක් ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ළිඳට වැටී බරපතළ තත්ත්වයේ සිටි දැරිය රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය බවයි.

 

කනගරායන්කුලම් පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

views

915 Views

Comments

arrow-up