පිලියන්දල වැඩිහිටි නිවාසයක සියල්ලටම කොවිඩි

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසා සිටියේ පිළියන්දල වැඩිහිටි නිවාසයක සිටින වැඩිහිටියන් 20 දෙනෙකුට හා කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.
රෝහල්වල පවතින තදබදය නිසා කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය අරුණ ජයතිලක, පිළියන්දල දිසා රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය නන්දනී සෝමරත්න මහත්මිය හා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ඇතුළු කණ්ඩායමක් වැඩිහිටි නිවාසයට ගොස් ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් හා ප්‍රතිකාර ලබාදී ඇත.
940 Views
Comments