හරීන් පැය 5ක ප්‍රකාශයෙන් පසු සී.අයි.ඩී යෙන් පිටව යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
28

හරීන් පැය 5ක ප්‍රකාශයෙන් පසු සී.අයි.ඩී යෙන් පිටව යයි

හරීන් පැය 5ක ප්‍රකාශයෙන් පසු සී.අයි.ඩී යෙන් පිටව යයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකරන ලද ප්‍රකාශයකට අදාලව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පැය 05 ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව අපරාධ පරීක්ක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.

 

අද(28) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඒ මහතා ප්‍රකාශ ලබා දී පස්වරු 3.15 ට පමණ ඉන් පිටව ගිය බව වාර්තාවේ.

views

741 Views

Comments

arrow-up