JUN
19
මාස 6ක් තුල මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 17,206ක් අත්අඩංගුවට

පසුගිය මාස 6ක කාලය තුළ පමණක් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 17,026ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 460ක්, ගංජා කිලෝ 2,166ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 298ක්ච පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
772 Views
Comments