LPL සදහා විදේශීය ක්‍රීඩකයන් 180ක්

අද (5) ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 03 වන අධියරේ ක්‍රීඩක ලැයිස්තු ගත කිරීම සිදු කිරීමට නියමිත අතර විදේශීය ක්‍රීඩකයන් 180 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයන් 173 දෙනෙකු ඊට ඇතුළත් වේ.
මෙවර තරගාවලියේ එක් කණ්ඩායමකට ලාංකික ක්‍රීඩකයන් 14 ක් හා විදේශීය ක්‍රීඩකයන් 06ක් ඇතුලුව මුලු ක්‍රීඩකයන් 20 දෙනෙකු ඇතුළත් වේ.
එමෙන්ම අතිරේක ක්‍රීඩකයන් ලෙස ලාංකික 04 ක් සහ විදේශික 02 ක් තබා ගත හැකි වේ.
මෙවර එල් පී එල් තරගාවලිය ලබන 31 වනදා ආරම්භ වීමට නියමිතයි.
233 Views
Comments