JUN
28
කැබිනට් මණ්ඩලය ඉදිරි දින කිහිපය සඳහා ගත් තීන්දු තීරණ මෙන්න

ජූලි 10 දක්වා ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා වලට පමණි
පෞද්ගලික වාහන වලට ඉන්ධන ලබා දීම අත්හිටුවයි.
අත්‍යවශ්‍ය නොවන ආයතන වලට නිවසේ සිට වැඩ කරන කාලයක්
නගරාශ්‍රිත පාසල් වසා දැමේ.
ග්‍රාමීය පාසල් පැවැත්වීමේ තීරණය විදුහල්පතිවරුන්ට.
අන්තර් පළාත් බස් ගමනාගමනය අත් හිටුවයි.
322 Views
Comments