උත්සවයකට කියා රැගෙන ගොස් සිඟිත්තිය කෙළෙසූ බාප්පා පැන ගිහින්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

උත්සවයකට කියා රැගෙන ගොස් සිඟිත්තිය කෙළෙසූ බාප්පා පැන ගිහින්

උත්සවයකට කියා රැගෙන ගොස් සිඟිත්තිය කෙළෙසූ බාප්පා පැන ගිහින්

වයස අවුරුදු 06ක පාසල් ශිෂ්‍යාවක් ඇයගේ ඥාති බාප්පා කෙනෙකු විසින් අතවරයකට ලක් කොට ඇත.

 

ඔවුන්ගේ නිවසක පැවති උත්සවයකට යෑමට මෙම දැරියව බාප්පා විසින් රැගෙන ගොස් වෙනත් නිවසකදී දැරියට අතවරය සිදුකොට තිබේ.

 

දැරිය එම සිද්ධිය පිළිබඳව දෙමව්පියන්ට තොරතුරු පැවසීමෙන් අනතුරුව දෙමව්පියන් සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලී පොලිසියට පැමිණිලි කොට ඇත. 

 

දැරියට අතවර කළ බාප්පා මේවන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

views

364 Views

Comments

arrow-up