මෝල් හිමියන්ට වී මිල තීරණය කරන්න බෑ - ඇමති මහින්දානන්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
29

මෝල් හිමියන්ට වී මිල තීරණය කරන්න බෑ - ඇමති මහින්දානන්ද

මෝල් හිමියන්ට වී මිල තීරණය කරන්න බෑ - ඇමති මහින්දානන්ද

මහා පරිමාණ වී මෝල් හිමියන්ට මෙරට වී මිල තීරණය කිරීමේ හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

 

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ වී සහ සහල් මිල පිළිබඳව ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍යයට ලබා දුන් ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.

 

මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් වැඩි දුරටත් සඳහන් කරන්නේ සහල් සඳහා වන පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කලද තවමත් ඒ සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කර නොමැති බවයි.

views

1108 Views

Comments

arrow-up