ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහය ලබා ගන්නවා - රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනපති කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
23

ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහය ලබා ගන්නවා - රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනපති කියයි

ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහය ලබා ගන්නවා - රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනපති කියයි

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ  76 වන රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා කියා සිටියේ ශ්‍රි ලංකාව දියුණු කිරීමට ජාත්‍යන්තර සහය සහ එක්සත් ජාතීන්ගේ සහය අපේක්ෂා කරන බවයි.

 

 

ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා සමෘද්ධිමත්, ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම තම රජයේ දැඩි අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

 

 

ඇෆ්ගනිස්තානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම දිරිමත් කරන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

views

1213 Views

Comments

arrow-up