කුණ්ඩලීනි ශක්තියෙන් කොවිඩ් සුව කිරීමට ගිය ඒලියන්ත වයිට් මහතා කොවිඩ් නිසාම ජීවිතක්ෂයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

කුණ්ඩලීනි ශක්තියෙන් කොවිඩ් සුව කිරීමට ගිය ඒලියන්ත වයිට් මහතා කොවිඩ් නිසාම ජීවිතක්ෂයට

කුණ්ඩලීනි ශක්තියෙන් කොවිඩ් සුව කිරීමට ගිය  ඒලියන්ත වයිට් මහතා කොවිඩ් නිසාම ජීවිතක්ෂයට

කොවිඩ් ආසාදිතව නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

 

ඒ මහතා කොවිඩ් ආසාදිතව කලක පටන් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

 

ඒලියන්ත වයිට් මහතා අවස්ථා කිහිපයකදීම සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තමන් හට කුණ්ඩලීනි ශක්තිය ඇති බවයි.

 

ඔහු ඉන්දියාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සදහාද සම්බන්ධ වූ බවට

 

මෑතකදී මාධ්‍ය වාර්තා කළා.

 

 

 

 

views

1887 Views

Comments

arrow-up