SEP
22
අද කාලගුණය

උදෑසන කාලයේදී පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ අනෙක් ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
674 Views
Comments