DEC
19
රත්මලානේ රොහාගේ ගෝලයෝ 6ක් STF අත්අඩංගුවේ

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ රත්මලානේ රොහාගේ සමීපතමයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 06 දෙනෙක් වස්කඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා
739 Views
Comments