ඊයේ දින වර්තා වු ආසාදිතයින්ගේ තොරතුරු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
12

ඊයේ දින වර්තා වු ආසාදිතයින්ගේ තොරතුරු

ඊයේ  දින වර්තා  වු ආසාදිතයින්ගේ  තොරතුරු

ඊයේ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 762 වන අතර ඉන් 445 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් ගණන 135 ක් වාර්තා වන අතර ඉන් 75 දෙනෙකු මහර බන්ධනාගාරයේ රැඳවියන් වනවා.

 

කලුතරින් ආසාධිතයන් 36ක්,

ගාල්ලෙන් 27ක් වාර්තා වනවා.

අම්පාර ප්‍රදේශයෙන් 17,

පුත්තලම් 10ක්,

රත්නපුරය, යාපනය හා අනුරාධපුරයේ 09 දෙනා බැගින්,

නුවරඑළියේ 08ක්,

මාතලේ 05ක් සහ බදුල්ලේ 04 දෙනෙකුද වාර්තාවනවා.

 

 

views

638 Views

Comments

arrow-up