සඳ මත චීන කොඩිය සවි කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
06

සඳ මත චීන කොඩිය සවි කරයි

සඳ මත චීන කොඩිය සවි කරයි

චීනය  විසින් සඳ  මත  චීන ජාතික ධජය සඳමත සවිකර තිබෙනවා .

 

 

චීනය   විසින් චන්ද්‍රයාගේ පාංශු සාම්පල රැගෙන ඒම සඳහා නොවැම්බර් 24දා ගුවන් ගතකළ චෑන්ග් 5 යානය මගින් ධජය සවි කර තිබෙනවා .

 


එම ධජය බර ග්‍රෑම් 12 ක් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

 

 

ඇමෙරිකානු ගගනගාමීන් සඳ තරණය කළ පසු වසර40කින් පසු සඳේ සාර්ථක චාරිකාවක් කළ රට බවට චීනය පත්ව ඇත්තේ ඒ අනුවයි.

views

922 Views

Comments

arrow-up