බේකරි නිෂ්පාදන මිල ඉහළ යන ලකුණු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
12

බේකරි නිෂ්පාදන මිල ඉහළ යන ලකුණු

බේකරි නිෂ්පාදන මිල ඉහළ යන ලකුණු

එළඹෙන වසරේ සිට බේකරි නිෂ්පාදන වල මිල ඉහළ දැමීමට සිදුවන බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

 

අනතුරු අඟවමින් ඔවුන් පෙන්වා දෙන්නේ මේ කර නිෂ්පාදනය සඳහා ගන්නා ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.

 

ආනයනික මාගරින් කිලෝවක් රුපියල් 200ක්ව පැවති බද්ධ වර්තමාන රජය විසින් රුපියල් 600 දක්වා ඉහළ දමා තිබීම මීට හේතුව බව ඔවුන් පෙන්වා දෙනවා.

 

දේශීයව නිෂ්පාදනය කරන මාගරින් වල ගුණාත්මභාවය අඩු වීමේ හේතුවෙන් විදේශයෙන් ගෙන්වන ලද මාගරින් සහ මේද භාවිතය කිරීම හැර ඒ සඳහා වෙනත් විසඳුමක් තවමත් නොමැති බව බේකරි හිමියන්ගේ සංගමය අවධාරණයෙන් කියා සිටිනවා.

 

 

 

views

733 Views

Comments

arrow-up