සිමෙන්ති හිඟය තවත් මාස දෙකක් - ආනයනකරුවන් කියයි

වෙළෙඳපොළේ සිමෙන්ති හිඟය තවත් මාස දෙකක පමණ කාලයක් පවතිනු ඇතැයි සිමෙන්ති ආනයනකරුවන් පවසයි.
ඊයේ (27) විෂය භාර අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු ඔවුන් කියා සිටියේ සිමෙන්ති මිල වැඩිකිරීමක් අපේක්ෂා කරන බවය.
සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක කොට්ටයක මිලද මේ වනවිට රුපියල් 93කින් ඉහළ නැංවීමත් සමග සිමෙන්ති අලෙවි වන්නේ රුපියල් 1,098 කටය.
නමුත් නිසි පරිදි තොග නොලැබෙන බවට හා එසේ ලැබෙන තොගද විවිධ මිල ගණන් යටතේ ලැබෙන බවට වෙළෙඳුන් චෝදනා කරයි.
731 Views
Comments