OCT
21
මෙරටදී සිදුවු පළමු සය නිවුන් දරු උපත වාර්තාවේ

මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක් වාර්තාවේ.
කොළඹ පෞද්ගලික රෝහලකදී කොළඹ අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක් විසින් එම දරු ප්‍රසූතිය සිදුකර ඇතැයි වාර්තා වේ.
බිළිඳන් තිදෙනෙකු සහ බිළිදියන් තිදෙනෙකු එම මව විසින් බිහිකර ඇති බව සඳහන්වේ.
මව සහ දරුවන් නිරෝගී සුවයෙන් පසුවන බවත් එක් දරුවෙකු පමණක් වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණය යටතේ පසුවන බවත් වාර්තාවේ.
828 Views
Comments