OCT
14
රටින් ගෙනා පොහොර රාත්‍රීයේම බෙදා හැරේ

රජයේ සමාගම් විසින් මිලදී ගත් පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර ඊයේ රාත්‍රීයේම දිස්ත්‍රික්ක කිහිපයක් වෙත බෙදාහැරීමට කටයුතු කොට ඇත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ මෙම පොහොර අම්පාර,මඩකලපුව, අනුරාධපුර,කුරුණෑගල,පුත්තලම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත මෙම පොහොර පිටත් කර යවා ඇත.
පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් ලිතුවේනියාවේ සිට "වෙගොරාස්"නම් නෞකාවෙන් කොළඹ වරායට නැගෙන එනු ලැබුවා.
753 Views
Comments