හාල් ගැසට්ටුව රිවස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
28

හාල් ගැසට්ටුව රිවස්

හාල් ගැසට්ටුව රිවස්

පසුගිය දා ඉදිරිපත් කළ ගැසට් පත්‍රයක් නැවතත් අවලංගු කිරීමට ඊයේ රැස්වූ කැබිනට් අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.

 

මේ අනුව සහල් තොග වෙළඳාම සහ සිල්ලර වෙළදාමට පනවා තිබූ පාලන මිල ඉවත් කර ඇත.

 

ඊයේ රැස්වූ කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමෙිදී මෙම තීරණය ගෙන ඇත.

 

මේ අනුව තොග සහ සිල්ලර සහල් සඳහා වූ පසුගියදා නිකුත් කල මිල ගණන් ඇතුලත් ගැසට් පත්‍රය අවලංගු වේ.

views

806 Views

Comments

arrow-up