SEP
21
අද කාලගුණය

වයඹ පළාත තුළද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සවස් කාලයෙන් පසුව ඌව , උතුරු මැද හා නැගෙනහිර පළාත්වලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
ගාල්ල , මාතර , නුවරඑළිය , මහනුවර දිස්ත්‍රික්කවලද සබරගමුව , බස්නාහිර පළාත්වලද ඇතැම්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
784 Views
Comments