අද ජිනීවා සැසිය අමතන ජී.එල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
14

අද ජිනීවා සැසිය අමතන ජී.එල්

අද ජිනීවා සැසිය අමතන ජී.එල්

අද ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානවහිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඇමතීමට නියමිතව ඇත.

 

 

මෙහිදී ආරම්භ දිනය වූ ඊයේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය  වාචිකව ඉදිරිපත් කල චෝදනා වලට පිළිතුරු දීමට නියමිතව ඇත.

 

 

සිවිල් ක්‍රියාකාරීන් මර්දනය,හදිසි නීති බලාත්මක කිරීම වැනි චෝදනා රැසක් ඊයේ මහකොමසාරිස්වරිය මෙරටට එල්ල කර ඇත.

views

721 Views

Comments

arrow-up