කොටස් වෙළෙඳ පොළේ මිල දර්ශක කඩා වැටේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

කොටස් වෙළෙඳ පොළේ මිල දර්ශක කඩා වැටේ

කොටස් වෙළෙඳ පොළේ මිල දර්ශක කඩා වැටේ

ඊයේ දිනයේ (06) කොළඹ කොටස් වෙළදපො⁣ළ මිල දර්ශක පහත වැටීමක් සිදු වී ඇත.

 

 

මිල දර්ශක පහත වැටීමක් සිදුවූවද සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,000 ඉක්මවමින් 9,227.88ක් ලෙස සටහන් වූ අතර ඊයේ දිනය තුල කොටස් මිලියන 874.3ක් හුවමාරු වී ඇත.

 

 

කොටස් වෙළදපො⁣ළේ ඊයේ දිනයේ මුලු පිරිවැටුම රුපියල් බිලියන 7.7කි.

views

774 Views

Comments

arrow-up