මාතර කතක් හෙරොයින් සමග අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
07

මාතර කතක් හෙරොයින් සමග අත්අඩංගුවට

මාතර කතක් හෙරොයින් සමග අත්අඩංගුවට

මාතර, රස්සන්දෙනිය ප්‍රදේශය කළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට පත් කාන්තාව 48 හැවිරිදි  දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2ක් සහ මිලිග්රැම් 800ක් හමුව තිබෙනවා.

 

ඇයව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.

views

855 Views

Comments

arrow-up