චීනයෙන් තවත් ණයක් ශ්‍රී ලංකාවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
31

චීනයෙන් තවත් ණයක් ශ්‍රී ලංකාවට

චීනයෙන් තවත් ණයක් ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හා චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍යමය ආධාර ලැබේ.

 

 


ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 780ක්ද, චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300ක්ද ශ්‍රී ලංකාවට ලැබී ඇත.

views

1336 Views

Comments

arrow-up