ඉදිරියේදී රුපියල ශක්තිමත් වෙයි - අජිත් නිවාඩ් කබ්රාල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
31

ඉදිරියේදී රුපියල ශක්තිමත් වෙයි - අජිත් නිවාඩ් කබ්රාල්

ඉදිරියේදී රුපියල ශක්තිමත් වෙයි - අජිත් නිවාඩ් කබ්රාල්

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 800 සහ චීන සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 350ක ණය මුදල හරහා මෙරට ආර්ථිකයේ ද්‍රවශීලතාව වැඩිදියුණු කෙරෙන බවයි.

 

 


ඇමරිකානු ඩොලර් සංචිත ශක්තිමත් වීමත් සමඟ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වන බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

views

757 Views

Comments

arrow-up