AUG
31
පටි තද කර ගන්න - බැසිල් රාජපක්ෂ

මුදල් අමාත්‍යවරයා විසින් රජය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස ඉදිරි වියදම් සියල්ල නැවත සමාලෝචනය කර වියදම් සීමා කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර ඇත.
මේ වර්ෂය සඳහා ඇස්තමේන්තුගත කර ඇති අත්‍යවශ්‍ය පුනරාවර්තන වියදම වන රුපියල් බිලියන 2694 තවදුරටත් වැඩි වීමේ ප්‍රවණතාව හේතුවෙන් සමස්ත වියදම් නැවත පූර්ණ ලෙස සමාලෝචනය කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
1151 Views
Comments