දෛනික වැඩිම එන්නත්කරණය⁣ ඊයේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
31

දෛනික වැඩිම එන්නත්කරණය⁣ ඊයේ

දෛනික වැඩිම එන්නත්කරණය⁣ ඊයේ

මෙරට සිදු වූ වැඩිම දෛනික එන්නත්කරණය ඊයේ දිනයෙන් වාර්තා වී ඇත.

 

 


ඒ අනුව ඊයේ දිනය තුළදී පුද්ගලයන් 571,589 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇත.

views

744 Views

Comments

arrow-up