SEP
14
සුසන්තිකා ජයසිංහටත් කොවිඩ්

ඔලිම්පික් රිදී පදක්කම්ලාභි හිටපු කෙටි දුර ධාවන ශූර සුසන්තිකා ජයසිංහ මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
සිදු කල pcr පරීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර ඇයගේ දරුවන්ටද කොවිඩි ආසාධනය වී ඇත.
මේ වන විට ඇය ඇතුලු දරුවන් නිවසේ ස්වයං නිරෝධායනයට යොමු කොට ඇත.
786 Views
Comments