පරිප්පු නිෂ්පාදකයින්ට හොද කලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
14

පරිප්පු නිෂ්පාදකයින්ට හොද කලක්

පරිප්පු නිෂ්පාදකයින්ට හොද කලක්

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවසන ආකාරයට පරිප්පු මිල ගණන් තව දුරටත් ඉහල යාමක් ඔවුන් අපේක්ෂා කරන බව සඳහන් කරයි.

 

 

මේ වන විටත් පරිප්පු කිලෝ ග්‍රෑම් 1ක මිල රුපියල් 250ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම සංගමය සඳහන් කරයි.

 

 

මෙයට හේතුව වී ඇත්තෙ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවෙන් පරිප්පු ආනයනය නොකරන අතර මේ වන විට පරිප්පු ආනයනය කරන ඕස්ට්‍රේලියාව සහ කැනඩාව තුල පරිප්පු අස්වැන්න අඩුවීමයි.

views

838 Views

Comments

arrow-up